පහත ලින්ක් එක click කරන්න
Sinhayo Danuma soya
FAN PAGE
Kindly Donate To Sinhayo For Help Child To Better Education
02 April, 2018
විශ්වවිද්යාලමගින් පවත්වන අභියෝගතා පරීක්ෂණ වලට අයදුම් කරන්න. එමගින් හොද උපාධියක් හැදෑරීමට ඔබට අවස්ථාව හිමිවේ.
08 December, 2016
සිංහයා අද පිවිසෙන්නේ වර්තමානයේ වාඩාත් ජනප්රිය ටෙලි කථාමාලාවක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි.ඇවිදින මළවුන් (Walking dead) තමයි මේ කතා මාලාවේ නම
මෙකේ පළවෙනි season එක ආරම්භ උනේ 2010 දී ඔක්තොම්බර් මාසයේ දැන් නම්
season 7 ත් AMC වලින් එලි දැක්වීම ඇරැඹූවා...........මේ කථාව ගෙතෙන්නේ පොලිස් නිළධාරියෙක් වටා.මෙහිදී ඔහු වෙඩි පහරක් නිසා රොහල් ගත වීමට සිදුවනවා.ඒ අතරතුර ඔහුට Zombie attack එකකට මහුණ දෙන්න සිදුවෙනවා ..............................
සිංහල උපසිරස සමගම ඔබට මෙය භාගත කරගන නැරඹීමට හැක. පහත ලින්ක් එක මගින් බයිස්කෝප් සිංහලෙන් වෙබ් එකට යන්න.http://www.baiscopelk.com/tv-series/the-walking-dead/
02 December, 2016
Sleep paralysis නැතහොත් නින්දේදී ඇතිවන අංශභාග තත්වය
ම් සිංහයාගේ පලවෙනි දැනුම ඔබට ලබාදීමේ වෑයමයි #
(Sleep paralysis) නැතහොත් නින්දේදී ඇතිවන අංශභාග තත්වය අපි හැමෝම වගේ මුහුණ දෙන තත්වයක්. මෙය පිළිබඳව එතරම් බිය විය යුතු නැහැ මෙය ඇති වන්නේ නින්දත් නොනින්දත් අතරය මෙහිදී අපට අත පය චලනය කල නොහැකියි වගේම කතා කිරීමටද අපහසු වෙනවා. යමෙකු තදින් අපව අල්ලාගන ඉන්නා හැගීමක් ද මේ තුලින් ජනිත වෙනවා.
මෙය ඇති වීමට හේතු කිහිපයක් තිබෙනවා

- නිදී මැරීම හා හරි හැටි නින්දක් නොගැනීම
- භාවිත කරන ඖෂධ සහ සමහර නින්ද ආබාධ
- නින්ද අංශභාගය පොදුවේ narcolepsy රෝගීන් දක්නට ලැබේ
Subscribe to:
Posts (Atom)