(Sleep paralysis) නැතහොත් නින්දේදී ඇතිවන අංශභාග තත්වය අපි හැමෝම වගේ මුහුණ දෙන තත්වයක්. මෙය පිළිබඳව එතරම් බිය විය යුතු නැහැ මෙය ඇති වන්නේ නින්දත් නොනින්දත් අතරය මෙහිදී අපට අත පය චලනය කල නොහැකියි වගේම කතා කිරීමටද අපහසු වෙනවා. යමෙකු තදින් අපව අල්ලාගන ඉන්නා හැගීමක් ද මේ තුලින් ජනිත වෙනවා.
මෙය ඇති වීමට හේතු කිහිපයක් තිබෙනවා
- නිදී මැරීම හා හරි හැටි නින්දක් නොගැනීම
- භාවිත කරන ඖෂධ සහ සමහර නින්ද ආබාධ
- නින්ද අංශභාගය පොදුවේ narcolepsy රෝගීන් දක්නට ලැබේ
No comments:
Post a Comment